"කුළුඳුල් පිරිමි ළමුන්ගේ බිත්තර"
"කුළුඳුල් පිරිමි ළමුන්ගේ බිත්තර" යනු වයස අවුරුදු 10 ට අඩු තරුණ පිරිමි
ළමුන්ගේ මුත්‍රා වලින් තැම්බූ බිත්තර වෙයි. එය චීනයේ ෂෙජියාංග් ප්‍රදේශයේ
ඩොංයැං හි වසන්ත කාලයට ආවේනික, සාම්ප්‍රදායික ආහාරයකි. මුත්‍රා එකතු කරනු
ලබන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල ගොවි පවුල් වල පිරිමි ළමුන්ගෙනි.
මෙම ආහාරය "දේශීය සංස්කෘතික උරුමයක්" ලෙස චීනයේ නිලධාරීන් විසින් ලැයිස්තුගත කර ඇත.
මෙම ආහාරය "දේශීය සංස්කෘතික උරුමයක්" ලෙස චීනයේ නිලධාරීන් විසින් ලැයිස්තුගත කර ඇත.
No comments: